The Croods: A New Age (2020) සිංහල හඬකැවූ චිත්රපටය: ආරක්ෂිත තැනක් හොයාගෙන යන අපේ ප්රාග්ඓතිහාසික Croods පවුලට හැම දේම තියෙන පට්ට ලස්සන, වට කරපු පාරාදීසයක් හම්බවෙනවා ! හැබැයි වැඩේ කියන්නේ එයාලට වඩා පරිණාමයෙන් ටිකක් ඉස්සරහින් ඉන්න Bettermans පවුල එක්ක ඒක බෙදාගෙන ජීවත් වෙන්න එයාලට සිද්ධ වෙනවා. මේ අලුත් අසල්වැසියෝ දෙගොල්ලෝ අතරේ ප්රශ්න පටන්ගනිද්දීම, එකපාරටම එන අලුත් තර්ජනයක් නිසා පවුල් දෙකටම එකතු වෙලා පිස්සු හැදෙන ඇඩ්වෙන්චර් එකකට යන්න සිද්ධ වෙනවා ! එයාලට පුළුවන් වෙයිද එකතු වෙලා බේරෙන්න ? – Stream and Download The Croods: A New Age 2020 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official
The Croods: A New Age 2020 Sinhala Dubbed |
Watch The Croods: A New Age 2020 Online |
The Croods: A New Age 2020 Direct Download |
The Croods: A New Age 2020 HD Stream |
The Croods: A New Age Movie Download