Shrek the Third (2007) සිංහල හඬකැවූ චිත්රපටය: Far Far Away රාජධානියේ රජතුමා මියගියාට පස්සේ, ඊළඟ රජකම භාරගන්න වෙන්නේ අපේ Shrek ටයි Fiona ටයි ! හැබැයි රජකම් කරනවාට වඩා තමන්ගේ නිදහස් මඩ වගුරේ පාඩුවේ ඉන්න කැමති Shrek, රාජ්යයට වෙනත් උරුමක්කාරයෙක් ඉන්නවා කියලා දැනගත්ත ගමන්ම එයාව හොයාගෙන යන්න පිටත් වෙනවා. Donkey සහ Puss In Boots එක්ක එකතු වෙලා යන මේ පිස්සු ගමන අතරතුරේදී, රජකම අල්ලගන්න බලන් ඉන්න Prince Charming ගේ නපුරු ප්ලෑන් එකෙනුත් රාජධානිය බේරගන්න එයාලට සිද්ධ වෙනවා ! Shrek ට මේ අලුත් රජ්ජුරුවන්ව හොයාගෙන ආපහු තමන්ගේ මඩ වගුරට යන්න පුළුවන් වෙයිද ? කතාව බලලම දැනගමු ! – Stream and Download Shrek the Third 2007 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official
Shrek the Third 2007 Sinhala Dubbed |
Watch Shrek the Third 2007 Online |
Shrek the Third 2007 Direct Download |
Shrek the Third 2007 HD Stream |
Shrek the Third Movie Download
| Options | Quality | Size | Added |
|---|---|---|---|
| H.264 1080p | 2 GB | 2 weeks |