Shrek (2001) සිංහල හඬකැවූ චිත්රපටය: කැලේ තනියම ආතල් එකේ ඉන්න ‘ෂ්රෙක්’ කියන්නේ අමුතු විදියේ කොළ පාට යෝධයෙක්. හැබැයි එයාගේ නිදහස් ජීවිතේට කඩාපාත් වෙන ප්රශ්නයක් නිසා, ගිනි පිඹින මකරෙක්ගෙන් ලස්සන රාජකුමාරියෙක්ව බේරගෙන එන්න ෂ්රෙක්ට සිද්ධ වෙනවා ! ඒ ගමන යන්න එයාට එකතු වෙන්නේ කටගැස්ම නවත්තන්නම බැරි, එක එක පිස්සු වැඩ කරන අමුතුම බූරුවෙක්. මේ දෙන්නා එකතු වෙලා කුමාරියව බේරගන්න යන සුපිරි ගමන මොන වගේ එකක් වෙයිද? – Stream and Download Shrek 2001 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official
Shrek 2001 Sinhala Dubbed |
Watch Shrek 2001 Online |
Shrek 2001 Direct Download |
Shrek 2001 HD Stream |
Shrek Movie Download