Scooby-Doo! and the Witch’s Ghost (1999) සිංහල හඬකැවූ චිත්රපටය: Scooby-Doo ඇතුළු Mystery Gang එක මෙදා පාර යන්නේ Oakhaven කියන අමුතුම ගම්මානයට ! ප්රසිද්ධ හොල්මන් කතන්දර ලියන ලේඛකයෙක් සහ එයාගේ යක්ෂණියක් (Witch) කියලා කියන අතීත මුතුන්මිත්තෙක් වටා වෙන අද්භූත සිදුවීම් පස්සේ පන්නන්න තමයි මෙයාලා සෙට් වෙන්නේ. හැබැයි මේ සැරේ නම් මෙයාලට හම්බවෙන්නේ නිකම්ම නිකම් මාස්ක් දාගත්ත හොරු නෙවෙයි, ඇත්තම ඇත්ත යක්ෂණියකගේ භයානක ආත්මයක් ! Scooby ටයි Shaggy ටයි පිස්සු හැදෙන මේ අභිරහස විසඳලා ලෝකය බේරගන්න පුළුවන් වෙයිද ? කතාව බලලම දැනගමු ! – Stream and Download Scooby-Doo! and the Witch’s Ghost 1999 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official
Scooby-Doo! and the Witch’s Ghost 1999 Sinhala Dubbed |
Watch Scooby-Doo! and the Witch’s Ghost 1999 Online |
Scooby-Doo! and the Witch’s Ghost 1999 Direct Download |
Scooby-Doo! and the Witch’s Ghost 1999 HD Stream |
Scooby-Doo! and the Witch’s Ghost Movie Download
| Options | Quality | Size | Added |
|---|---|---|---|
| H.265 1080p | 1.23 GB | 2 weeks |