Scooby-Doo and the Alien Invaders (2000) සිංහල හඬකැවූ චිත්රපටය: පියාඹන පීරිසි, පිටසක්වල ජීවීන් සහ පිස්සු හැදෙන අභ්යවකාශ අභිරහස් පිරුණු අමුතුම කතාවකට අපේ Scooby-Doo ඇතුළු Mystery Inc. කණ්ඩායම මෙදා පාර මුහුණ දෙනවා ! කාන්තාරයක් මැද අතරමං වෙන මෙයාලට පිටසක්වලජීවීන්ගේ බියකරු ප්රහාරයකට මූණ දෙන්න සිද්ධ වෙන අතරේ, නොසිතූ විදියට Scooby ටයි Shaggy ටයි අමුතුම පෙම්වතියෝ දෙන්නෙකුත් සෙට් වෙනවා ! හැබැයි මේ පිටසක්වල සිද්ධිය පස්සේ තියෙන්නේ මොන වගේ අභිරහසක්ද ? Scooby ටයි යාළුවොන්ටයි මේ පිටසක්වල කරදරයෙන් බේරෙන්න පුළුවන් වෙයිද ? කතාව බලලම දැනගමු ! – Stream and Download Scooby-Doo and the Alien Invaders 2000 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official
Scooby-Doo and the Alien Invaders 2000 Sinhala Dubbed |
Watch Scooby-Doo and the Alien Invaders 2000 Online |
Scooby-Doo and the Alien Invaders 2000 Direct Download |
Scooby-Doo and the Alien Invaders 2000 HD Stream |
Scooby-Doo and the Alien Invaders Movie Download
| Options | Quality | Size | Added |
|---|---|---|---|
| H.265 1080p | 1.56 GB | 2 weeks |