Scooby-Doo 2: Monsters Unleashed (2004) සිංහල හඬකැවූ චිත්රපටය: Coolsville නගරයට කඩාපනින වෙස්මුහුණු දාගත්තු දුෂ්ටයෙක්, Mystery Inc. එකේ පරණ හතුරන්ව ඇත්තටම මවන යන්ත්රයකින් මුළු නගරයම විනාශ කරන්න පටන්ගන්නවා ! Fred, Daphne, Shaggy, Velma සහ Scooby මේ ගැන හොයන්න ගියත්, Shaggy ටයි Scooby ටයි එයාලගේ වටිනාකම ගැන ප්රශ්නයක් ඇතිවෙනවා. ඉතින් එයාලගේ වැඩකිඩ පෙන්නන්න ඕනෙ නිසාම කෑම පෙරේත යාළුවෝ දෙන්නා තනියම මේක විසඳන්න රහසිගත ප්ලෑනක් ගහනවා. මෙයාලට මේ අමාරුම අභිරහස විසඳන්න පුළුවන් වෙයිද ? කතාව බලලම දැනගමු ! – Stream and Download Scooby-Doo 2: Monsters Unleashed 2004 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official
Scooby-Doo 2: Monsters Unleashed 2004 Sinhala Dubbed |
Watch Scooby-Doo 2: Monsters Unleashed 2004 Online |
Scooby-Doo 2: Monsters Unleashed 2004 Direct Download |
Scooby-Doo 2: Monsters Unleashed 2004 HD Stream |
Scooby-Doo 2: Monsters Unleashed Movie Download
| Options | Quality | Size | Added |
|---|---|---|---|
| H.264 1080p | 1.75 GB | 2 weeks |