Pete’s Dragon (2016) සිංහල හඬකැවූ චිත්රපටය: වසර ගණනාවක් තිස්සේ මීචම් මහත්තයා කැලේ ඉන්න සැර මකරෙක් ගැන ගමේ ළමයින්ට බොරු කතා කිව්වා කියලා තමයි එයාගේ දුව Grace හිතන් හිටියේ… හැබැයි පවුලක් නැති, Elliott කියන මහා විශාල කොළ පාට මකරෙක් එක්ක කැලේ ජීවත් වෙනවා කියන Pete කියන අවුරුදු 10ක කොල්ලව හම්බවුණාට පස්සේ එයාගේ අදහස වෙනස් වෙනවා ! Pete කියන විස්තර මීචම් මහත්තයාගේ කතාවල මකරාටම හරිම සමානයි. ඉතින් Pete කොහෙන්ද ආවේ, මේ මකරාගේ ඇත්තම කතාව මොකක්ද කියලා හොයාගන්න Grace පටන්ගන්න මේ කුතුහලයෙන් පිරුණු ගමන බලන්නම ඕන එකක් ! – Stream and Download Pete’s Dragon 2016 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official
Pete’s Dragon 2016 Sinhala Dubbed |
Watch Pete’s Dragon 2016 Online |
Pete’s Dragon 2016 Direct Download |
Pete’s Dragon 2016 HD Stream |
Pete’s Dragon Movie Download
| Options | Quality | Size | Added |
|---|---|---|---|
| H.265 1080p | 1.53 GB | 2 weeks |