Mr. Peabody & Sherman (2014) සිංහල හඬකැවූ චිත්රපටය: සාමාන්යයෙන් පුංචි ළමයෙක්ට සුරතල් බල්ලෙක් ඉන්න එක අරුමයක් නෙවෙයිනේ? හැබැයි ඒ බල්ලා මහා ප්රාඥයෙකුටත් වඩා මොළකාරයෙක් වුණොත් කොහොම තියේවිද? ඔන්න දවසක් මේ අපූරු බල්ලගෙයි පුංචි කොලුවගෙයි රහසිගත කාල යන්ත්රය (Time Machine) කවුරුහරි හොරකම් කරනවා. එතනින් එහාට මුළු ලෝක ඉතිහාසයේම සිදුවීම් එකින් එක උඩු යටිකුරු වෙලා, අතීතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා! ඉතිහාසය මේ විදියට වෙනස් වුණොත් ඉස්සරහට ලෝකෙට මොනවා වෙයිද? මේ මහා අකරතැබ්බයෙන් මුළු ලෝකයම බේරගන්න මේ අසාමාන්ය බල්ලටයි පුංචි ළමයටයි පුළුවන් වෙයිද? – මේ කුතුහලය පිරුණු ආකර්ෂණීය කතාව බලාගන්න, Mr. Peabody & Sherman 2014 සිංහල හඬකැවූ චිත්රපටය HD ගුණාත්මක බවින් යුතුව සම්පූර්ණයෙන්ම නොමිලේ නරඹන්න වගේම Download කරගන්න SrifliX Official අපිත් එක්ක දැන්ම එකතු වෙන්න.
Mr. Peabody & Sherman 2014 Sinhala Dubbed |
Watch Mr. Peabody & Sherman 2014 Online |
Mr. Peabody & Sherman 2014 Direct Download |
Mr. Peabody & Sherman 2014 HD Stream |
Mr. Peabody & Sherman Movie Download