MouseHunt (1997) සිංහල හඬකැවූ චිත්රපටය: අන්තිම අසරණ තත්වෙක හිටපු Lars සහ Ernie කියන සහෝදරයෝ දෙන්නට තමන්ගේ තාත්තගෙන් අමුතුම පරණ මහගෙදරක් උරුම වෙනවා ! මුලදී මේක වැඩක් නෑ කියලා හිතුණට, පස්සේ තමයි දැනගන්නේ මේ ගෙදර කෝටි ගණනක් වටිනා එකක් කියලා. හැබැයි මේ ගෙදර විකුණලා සල්ලි කරන්න කලින් එයාලට ලොකුම ලොකු බාධාවකට මූණ දෙන්න වෙනවා. ඒ තමයි ගෙදර ඇතුළේ ඉන්න පොඩි, ඒත් මාරම කපටි එකම එක මී පැටියා ! මේ සහෝදරයෝ දෙන්නට අර මී පැටියාව පන්නලා ගෙදර විකුණගන්න පුළුවන් වෙයිද, නැත්නම් අර පුංචි මී පැටියා මේ දෙන්නට පිස්සු වට්ටයිද ? හිනා වෙලා පණ යන මේ පිස්සු නාඩගම බලලම දැනගමු ! – Stream and Download MouseHunt 1997 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official
MouseHunt 1997 Sinhala Dubbed |
Watch MouseHunt 1997 Online |
MouseHunt 1997 Direct Download |
MouseHunt 1997 HD Stream |
MouseHunt Movie Download
| Options | Quality | Size | Added |
|---|---|---|---|
| H.265 1080p | 1.47 GB | 2 weeks |