Chicken Run (2000) සිංහල හඬකැවූ චිත්රපටය: පයි හදන මැෂිමකට අහුවෙලා ගොවිපළේදී ජීවිතයෙන් වන්දි ගෙවන්න කලින් කොහොමහරි පැනගන්න හදන කුකුළු රංචුවකගේ පිස්සු හැදෙන සුපිරි ගේම් එකක් ! පියාඹන්න බැරි වුණත්, ජින්ජර් (Ginger) ඇතුළු කුකුළු යාලුවෝ ටික පැනලා යන්න එක එක ජාතියේ ප්ලෑන් ගහනවා. ඒ අස්සේ මෙතැනට කඩාපාත්වෙන රොකී (Rocky) කියන ඇමරිකන් කුකුළා උන්ට පියාඹන්න පුරුදු කරන්න හදන අමුතුම ඇඩ්වෙන්චර් එකක් ! තමන්ගේ නිදහස වෙනුවෙන් මුළු කුකුළු රංචුම එකතු වෙලා කරන මේ හිනා යන, ආසාවෙන් බලන්න පුළුවන් වැඩේ බලන්නම ඕනේ එකක් ! – Stream and Download Chicken Run 2000 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official
Chicken Run 2000 Sinhala Dubbed |
Watch Chicken Run 2000 Online |
Chicken Run 2000 Direct Download |
Chicken Run 2000 HD Stream |
Chicken Run Movie Download
| Options | Quality | Size | Added |
|---|---|---|---|
| H.264 1080p | 1.95 GB | 2 weeks |