Asterix Conquers America (1994) සිංහල හඬකැවූ චිත්රපටය: රෝමන්වරු එකතු වෙලා අපේ ‘පප්පා ගමේ’ හිටපු ‘වෙදපප්පා’ව පැහැරගෙන ගිහින් නොදන්නා ඈත දේශයකට විසි කරනවා ! තමන්ගේ යාලුවාව බේරගන්න අපේ ‘සූරපප්පා’ සහ එයාගේ බඩජාරි යාලුවා ‘ජිම්පප්පා’ දෙන්නා වහාම ගමන පිටත් වෙනවා. හැබැයි මේ ගමනෙන් උන් දෙන්නා නවතින්නේ කවුරුත් නොදන්න අමුතුම භයානක අලුත් ලෝකයක ! රෙඩ් ඉන්දියන් ගෝත්රිකයෝ, මී හරක් රංචු සහ උන්ගේ ශක්ති පානය හොරකම් කරන්න බලන් ඉන්න කපටි වෙදාලා එක්ක සටන් කරලා වෙදපප්පාව බේරගන්න මේ දෙන්නා කරන පිස්සු වැඩ ටික බලන්නම ඕනේ එකක් ! – Stream and Download Asterix Conquers America 1994 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official
Asterix Conquers America 1994 Sinhala Dubbed |
Watch Asterix Conquers America 1994 Online |
Asterix Conquers America 1994 Direct Download |
Asterix Conquers America 1994 HD Stream |
Asterix in Amerika Movie Download
| Options | Quality | Size | Added |
|---|---|---|---|
| H.265 1080p | 1.47 GB | 2 weeks |