What's happening?

PLAYERS 35 Views Report Error

  • මෙතැනින් නරඹන්න...
MouseHunt 1997

MouseHunt 1997

Who's hunting who?Dec. 19, 1997United States98 Min.PG
Your rating: 0
6 1 vote


⠀

MouseHunt 1997

MouseHunt (1997) සිංහල හඬකැවූ චිත්‍රපටය: අන්තිම අසරණ තත්වෙක හිටපු Lars සහ Ernie කියන සහෝදරයෝ දෙන්නට තමන්ගේ තාත්තගෙන් අමුතුම පරණ මහගෙදරක් උරුම වෙනවා ! මුලදී මේක වැඩක් නෑ කියලා හිතුණට, පස්සේ තමයි දැනගන්නේ මේ ගෙදර කෝටි ගණනක් වටිනා එකක් කියලා. හැබැයි මේ ගෙදර විකුණලා සල්ලි කරන්න කලින් එයාලට ලොකුම ලොකු බාධාවකට මූණ දෙන්න වෙනවා. ඒ තමයි ගෙදර ඇතුළේ ඉන්න පොඩි, ඒත් මාරම කපටි එකම එක මී පැටියා ! මේ සහෝදරයෝ දෙන්නට අර මී පැටියාව පන්නලා ගෙදර විකුණගන්න පුළුවන් වෙයිද, නැත්නම් අර පුංචි මී පැටියා මේ දෙන්නට පිස්සු වට්ටයිද ? හිනා වෙලා පණ යන මේ පිස්සු නාඩගම බලලම දැනගමු ! – Stream and Download MouseHunt 1997 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official


MouseHunt 1997 Sinhala Dubbed |
Watch MouseHunt 1997 Online |
MouseHunt 1997 Direct Download |
MouseHunt 1997 HD Stream |
MouseHunt Movie Download


Original title MouseHunt
IMDb Rating 6.5 64,412 votes
TMDb Rating 6.563 1,430 votes

Director

Cast

Nathan Lane isErnie Smuntz
Ernie Smuntz
Lee Evans isLars Smuntz
Lars Smuntz
Vicki Lewis isApril Smuntz
April Smuntz
Maury Chaykin isAlexander Falko
Alexander Falko
Eric Christmas isThe Lawyer
The Lawyer
Michael Jeter isQuincy Thorpe
Quincy Thorpe
Ian Abercrombie isAuctioneer
Auctioneer
Annabelle Gurwitch isRoxanne Atkins
Roxanne Atkins