A.I. Artificial Intelligence (2001) සිංහල හඬකැවූ චිත්රපටය: ආදරය කරන්න පුළුවන් විදියට ක්රමලේඛනය කරපු පළමු රොබෝ ළමයා වෙන David ව, Cybertronics ආයතනයේ සේවකයෙක් සහ එයාගේ බිරිඳ විසින් දරුකමට හදාගන්න ගන්නවා. කාලයත් එක්කම David එයාලගේම සැබෑ දරුවෙක් වගේ වෙනවා. හැබැයි නොසිතූ කරදර සහ අභියෝග රාශියක් නිසා David ට ඒ ගෙදර තවත් ඉන්න බැරි තත්වයක් උදා වෙනවා ! සැබෑ මිනිස් දරුවෙක් වෙලා තමන්ගේ අම්මාගේ ආදරය ආපහු දිනාගන්න මේ පුංචි රොබෝ කොල්ලා යන අතිශය සංවේදී, ත්රාසජනක ගමන ඔයාගේ හදවතටම දැනෙන එකක් නියතයි ! David ට එයාගේ ආදරය හොයාගන්න පුළුවන් වෙයිද ? කතාව බලලම දැනගමු ! – Stream and Download A.I. Artificial Intelligence 2001 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official
A.I. Artificial Intelligence 2001 Sinhala Dubbed |
Watch A.I. Artificial Intelligence 2001 Online |
A.I. Artificial Intelligence 2001 Direct Download |
A.I. Artificial Intelligence 2001 HD Stream |
A.I. Artificial Intelligence Movie Download
| Options | Quality | Size | Added |
|---|---|---|---|
| H.265 1080p | 2.36 GB | 2 weeks |