Scooby-Doo on Zombie Island (1998) සිංහල හඬකැවූ චිත්රපටය: ටික කාලයකට පස්සේ ආයෙත් එකතු වෙන Scooby-Doo ඇතුළු Mystery Gang එක මෙදා පාර යන්නේ Moonscar කියන මුහුදු කොල්ලකාරයාගේ හොල්මන ගැන හොයන්න අමුතුම දූපතකට ! හැබැයි මේ දූපතේ ඉන්නේ අර මුහුදු කොල්ලකාරයාගේ ආත්මය විතරක් නෙවෙයි. එයාලට එහෙදී බියකරු පූස් හිස් තියෙන ජීවීන් (Cat Creatures) වගේම බියකරු සොම්බීන් එකතු වෙනවා ! හැමදාම මාස්ක් දාගත්ත හොරු අල්ලපු මේ සෙට් එකට තමන්ගේ ජීවිතේ පළමු වතාවට හමුවෙන්නේ ඇත්තම ඇත්ත හොල්මන් සහ සොම්බීන් ! Scooby ටයි Shaggy ටයි පිස්සු හැදෙන මේ ඇත්තම සොම්බි දූපතෙන් පණ බේරගෙන බේරෙන්න පුළුවන් වෙයිද ? කතාව බලලම දැනගමු ! – Stream and Download Scooby-Doo on Zombie Island 1998 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official
Scooby-Doo on Zombie Island 1998 Sinhala Dubbed |
Watch Scooby-Doo on Zombie Island 1998 Online |
Scooby-Doo on Zombie Island 1998 Direct Download |
Scooby-Doo on Zombie Island 1998 HD Stream |
Scooby-Doo on Zombie Island Movie Download