Asterix the Gaul (1967) සිංහල හඬකැවූ චිත්රපටය: ක්රිස්තු පූර්ව 50 දී, මුළු ගෝල් (Gaul) දේශයම රෝමානුවන් විසින් අල්ලගත්තත්, එකම එක පුංචි ගම්මානයක් විතරක් රෝම හමුදාවට යටත් නොවී නොසැලී ඉන්නවා ! ඒ අපේ Asterix සහ එයාගේ යාළුවෝ ඉන්න ගම්මානයයි. එයාලට අතිමානුෂික බලයක් දෙන, ගමේ වේදදුරාගේ (Druid) මැජික් කසාය නිසා රෝම හමුදාවට මෙයාලව පරද්දන්න බැරි වෙනවා. ඉතින් මේ මැජික් කසායේ රහස හොරාගන්න හිතාගෙන, රෝම සෙන්පතියා මේ වේදදුරාව පැහැරගෙන යනවා ! Asterix ට තමන්ගේ ගමේ වේදදුරාව බේරගෙන, රෝම හමුදාවට තරු පෙන්වන්න පුළුවන් වෙයිද ? කතාව බලලම දැනගමු ! – Stream and Download Asterix the Gaul 1967 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official
Asterix the Gaul 1967 Sinhala Dubbed |
Watch Asterix the Gaul 1967 Online |
Asterix the Gaul 1967 Direct Download |
Asterix the Gaul 1967 HD Stream |
Astérix le Gaulois Movie Download
| Options | Quality | Size | Added |
|---|---|---|---|
| H.265 1080p | 1.02 GB | 2 weeks |