The Lorax (2012) සිංහල හඬකැවූ චිත්රපටය: අවුරුදු 12ක කොලු ගැටයෙක් තමන් ආදරේ කරන ගෑනු ළමයගේ හිත දිනාගන්න එකම එක අමුතු දෙයක් හොයාගෙන යනවා ! හැබැයි ඒක හොයාගන්න නම් එයාට තමන්ගේ ලෝකය බේරගන්න සටන් කරන, ටිකක් තරහ යන ඒත් හරිම හුරුබුහුටි Lorax කියන අමුතු සතාගේ රහස් කතාව හොයාගන්න වෙනවා. එයාට ඒක හොයාගෙන එයාගේ ආදරේ දිනාගන්න පුළුවන් වෙයිද ? කතාව බලලම දැනගමු ! – Stream and Download The Lorax 2012 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official
The Lorax 2012 Sinhala Dubbed |
Watch The Lorax 2012 Online |
The Lorax 2012 Direct Download |
The Lorax 2012 HD Stream |
The Lorax Movie Download