Bee Movie (2007) සිංහල හඬකැවූ චිත්රපටය: කැම්පස් අවුට් වෙච්ච ‘බැරී’ කියන මී මැස්සට මුළු ජීවිත කාලෙම පැණි හද හද ඉන්න එක විතරක් කරලා ඇති වෙලා තියෙන්නේ. ඔහොම ඉද්දි තමයි මිනිස්සු මී මැස්සන්ව සූරාකාලා උන්ගේ පැණි හොරෙන් ගන්නවා කියලා බැරී දැනගන්නේ. මේකට මල පැනපු බැරී, මිනිස්සුන්ට විරුද්ධව උසාවි ගිහින් නඩුවක් දාන්න තීරණය කරනවා! මී මැස්සෙක් මිනිස්සුන්ට විරුද්ධව නඩු දාලා කරන මේ එකම විකාරයක් වෙන ආතල් කතාව බලන්නම ඕනේ එකක්! – Stream and Download Bee Movie 2007 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official
Bee Movie 2007 Sinhala Dubbed |
Watch Bee Movie 2007 Online |
Bee Movie 2007 Direct Download |
Bee Movie 2007 HD Stream |
Bee Movie Movie Download
| Options | Quality | Size | Added |
|---|---|---|---|
| H.264 1080p | 2.22 GB | 2 weeks |