Finnick (2022) සිංහල හඬකැවූ චිත්‍රපටය: අපි ජීවත්වෙන හැම ගෙදරකම අපිට පෙනෙන්නේ නැති අමුතුම විදියේ පුංචි මායාකාරී සත්තු ජාතියක් රහසින් ඉන්නවා කියල ඔයා දන්නවද? ‘ෆිනීක්’ කියන්නෙත් ඒ වගේ ගෙවල් ආරක්ෂා කරන පුංචි සතෙක්. හැබැයි එයා නම් ගෙදර වැඩ ගැන කිසිම ගණන් ගැනීමක් නැතුව ආතල් එකේ ඉන්න එකෙක්. ඒත් මේ ගෙදරට අලුතෙන් පවුලක් පදිංචියට ආවට පස්සේ සේරම වෙනස් වෙනවා ! මේ ගෙදරට එන අවුරුදු 13ක ‘ක්‍රිස්ටීන්’ කෙල්ලව ෆිනීක්ට හමුවීමත් එක්කම, මුළු නගරයේම විස්තර කරන්න බැරි අමුතුම සිදුවීම් පෙළක් සිද්ධ වෙන්න පටන් ගන්නවා ! – Stream and Download Finnick 2022 Sinhala Dubbed Movie in HD For Free – SrifliX Official
Finnick 2022 Sinhala Dubbed |
Watch Finnick 2022 Online |
Finnick 2022 Direct Download |
Finnick 2022 HD Stream |
Финник Movie Download
| Options | Quality | Size | Added |
|---|---|---|---|
| H.264 1080p | 1.47 GB | 2 hours |